පුහුණු / නුපුහුණු ඖෂධවේදී සහායක / සහායිකාවන් සඳහා ඇබෑර්තු ඇත.
* මාස 6 පුහුණු කාල සීමාව ( පුහුණු කාල සීමාව තුළ වැටුප් ලබාදේ)
* නවාතැන් පහසුකම් සහ ආහාර නොමිලේ ලබාදේ.
* වැටුප් - 28,000 /= සිට ඉහළට
තරිඳු ෆාමසි (පුද්) සමාගම,
නො: 1, සුපර්මාකට් බිම්මහල, දෙහිවල පාර,
මහරගම