හොරණ විජේසිංහ ෆාමසි ජාලය සඳහා සේවක /සේවිකාවන් බඳවා ගැනේ
- අ.පො.ස උසස් පෙළ සමත් වීම අවම සුදුසුකම සේ සලකනු ලැබේ.
- උසස් පෙළ විද්‍යා අංශයෙන් සමත් වී තිබීම හෝ ඖෂධ සම්බන්ධ පාඨමාලා හදාරා තිබීම විශේෂ සුදුසුකමක් සේ සලකනු ලැබේ.
- පුහුණු /නුපුහුණු සියලුම අයදුම්කරුවන් හට විවෘත වේ.
- පලපුරුද්ද හා සුදුසුකම් මත වැටුප තීරණය වේ.
වැඩිදුර විස්තර සඳහා අමතන්න-077-010 2537
-070-168 2015