අප ආයතනයේ අහංගම ප්රදේශයේ පවතින පුරප්පාඩු සදහා සූපවේදී සහයක(COMMI) බදවාගනු ලැබේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : සූපවේදී සහයක(COMMI)
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 10 වසර සමත් වීම.
【~】✪ ක්ෂේත්රයේ වසරකට වැඩි පළපුරුද්ද.
【~】✪ වයස අවුරුදු 18ට වැඩි අයෙකු වීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ ඉහළ වැටුප්
【~】✪ නොමිලේ ආහාරපාන
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්(පිරිමි අය සදහා)
【~】✪ නොමිලේ නිල ඇදුම්
【~】✪ වාර්ෂික වැටුප් වැඩිවීම් සමග උසස්වීම්
【~】✪ වාර්ෂික බෝනස් දීමනා
【~】✪ සුබසාධක පහසුකම්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඔබගේ අයදුම්පත පහත අංකයට Whatsapp කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0776845085