හාඩ්වෙයාර් භාණ්ඩ ගෙන්වා බෙදා හරින සමාගමකට ප්‍රාදේශීය අලෙවි කළමණාකාර වරුන් අවශ්‍යයි.
ඔබත් ජීවිතය ජයගන්න සොයන කෙනෙක් ද?
දිවයිනේ ප්‍රසිද්ධ හාඩ්වෙයාර් භාණ්ඩ ගෙන්වා බෙදා හරින සමාගමක ප්‍රාදේශීය අලෙවි කළමණාකාර වරයෙකු ලෙස කටයුතු කර මසකට රු. 200,000/= වඩා ඉපයීමට ඔබත් කැමති ද?
ඔබත්…..
@ වයස අවු. 25 ට වැඩි
@අවුරුදු 5කට වැඩි ප්‍රාදේශීය අලෙවි කළමණාකාර පලපුරුද්ද
මේ අනගි අවස්ථාව ඔබටයි.
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ සඳහා…
# මෝටර් රථ දීමනාවක්
# ඉහළ වැටුපක් සමඟ ස්ථීර රැකියාවක්
# ආහාර දීමනා
# ඉන්ධන දීමනා
# EPF සහ ETF දීමනා
# දක්ෂතාවය මත ඉහළ කොමිස් මුදලක්
# සහ අනෙකුත් දිරි දීමනා.
CV (ජීව දත්ත) අමුණා නැති අයදුම්පත් මුලික වටයේදීම ප්රතික්ෂ්ප කරනු ලබයි.
* CV (ජීව දත්ත) පතක් majesticlk@gmail.com වෙත email කරන්න. (තෝරාගන්නා ලද අයදුම්කරුවන් සදහා අප විසින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ)
* දුරකථන ඇමතුම් ලබා දීමෙන් වලකින්න.