🔥 රුපියල් 5500/- වටිනා power bank
එකක් අපි නොමිලේ දෙන නිසා මතක
ඇතුව ඉල්ලගන්න. 🫂😘
👉මාදිලිය : iphone SE2 128GB
(Brand new තත්වයෙන්ම ඇත😍)
💵මිල : 47000/-
😍 5WCharger & lighting cable
😘 IPHONE BOX
❤️ HANDFREE
🥰 POWER BANK
සම්පූර්ණ මිල - 48500/-
(Credit card and KoKo accept)🏧
🚚 ලංකාව පුරා පැය 24 ඇතුලත බෙදාහරිනු ලබයි.
🏪 පැය 24/7 පුරා ක්රියාත්මක පාරිභෝගික සේවා ඇමතුම් සහිතයි.
🧑🚀වගකීම ;👇 කවුරුවත් දෙන් නැති වගකීමක් ❤️
💥මෙහි Battery සදහා මාස 3ක වගකීමක් ලබා දෙනු ඇත.
💥මෙහි සියලූම ic සහ පරිපථයන් සදහා අමතර මාසයක වගකීමක් ලබා දෙනු ඇත.
🧣මෙම දුරකථන භාවිතා කර බැලීම සදහා දින 30ක කාලයක් ලබා දෙනු ඇත.
🧣මේ දින 30 ඇතුලත ඔබට ඕනෑම දුරකථනයක් සදහා මාරු වීමට පහසුකම් අප ආයතනයෙන් ලබා දෙනු ඇත.
(ඔබ විසින් පෙර ගෙවූ එම මුදලම මීලග දුරකථනය සදහාද අඩු කරනු ඇත)
🧣මෘදුකාංග සදහා වසර 3ක් පුරාවටම වගකීමක් ඇත.
( 3YEARS SOFTWARE WARRANTY )
🤷♀️සේවා පහසුකම;
🍀 මාතර, ඇඹිලිපිටිය, කෝට්ටගොඩ යන ශාඛා හරහා ඔබට වගකීම් සහතිකය ඉදිරිපත් කොට සේවා ලබා ගන්න පුලුවන්🤝.
✈️ මෙම දුරකථන අප විසින්ම ලංකාවට ආනයනය කර අපගේ පලපුරුදු සේවක මහතුන් ලවා පරීක්ශා කර අලෙවිය සදහා සූදානම් කෙරූ 100%ක්ම අප විසින් වගකියනු ලබන තත්වයෙන් උසස්ම ජංගම දුරකථන වේ.
🙀සැ:යු ,
ඕනෑම භාන්ඩයක් මිලදී ගැනීමේදී වගකීමක් ඇති ආයතනයකින්ම මිලදී ගෙන බිල් පතක් ලබා ගන්න.
(යම් දෝශයක් මතු වූ අවස්තාවක එම වගකීම් කාලයතුල ආයතනය දුරකතනය සම්බන්දයෙන් කටයුතු නොකරන්නේ නම් නීතිමය ක්රියාමාර්ග ගැනීම සදහා එම බිල් පත හරහා ඔබට හැකීයාවක් ඇත)
Kumaru Mobile Apple Shop
Embilipitiya Town
(commercial bank සහ වාසන බේකර්ස් අසල)