🔥 රුපියල් 5500/- වටිනා power bank
එකක් වගේම Charger,cable අපි නොමිලේ දෙන නිසා මතක
ඇතුව ඉල්ලගන්න. 🫂😘
👉මාදිලිය : iphone SE2 128GB
(Brand new තත්වයෙන්ම ඇත😍)
😍 5WCharger & lighting cable
🥰 POWER BANK
සම්පූර්ණ මිල - 48000/-
(Credit card and KoKo accept)🏧
🚚 ලංකාව පුරා පැය 24 ඇතුලත බෙදාහරිනු ලබයි.
🏪 පැය 24/7 පුරා ක්රියාත්මක පාරිභෝගික සේවා ඇමතුම් සහිතයි.
🧑🚀වගකීම ;👇 කිසිම ශොප් එකක් නොදෙන වගකීමක් ❤️
💥මෙහි Battery සදහා මාස 3ක වගකීමක් ලබා දෙනු ඇත.
🧣මෙම දුරකථන භාවිතා කර බැලීම සදහා දින 45ක කාලයක් ලබා දෙනු ඇත.
🧣මේ දින 45 ඇතුලත ඔබට ඕනෑම දුරකථනයක් සදහා මාරු වීමට පහසුකම් අප ආයතනයෙන් ලබා දෙනු ඇත.
(ඔබ විසින් පෙර ගෙවූ එම මුදලම මීලග දුරකථනය සදහාද අඩු කරනු ඇත)
🧣මෘදුකාංග සදහා වසර 3ක් පුරාවටම වගකීමක් ඇත.
( 3YEARS SOFTWARE WARRANTY )
🤷♀️සේවා පහසුකම;
🍀 මාතර, ඇඹිලිපිටිය, කෝට්ටගොඩ යන ශාඛා හරහා ඔබට වගකීම් සහතිකය ඉදිරිපත් කොට සේවා ලබා ගන්න පුලුවන්🤝.
✈️ මෙම දුරකථන අප විසින්ම ලංකාවට ආනයනය කර අපගේ පලපුරුදු සේවක මහතුන් ලවා පරීක්ශා කර අලෙවිය සදහා සූදානම් කෙරූ 100%ක්ම අප විසින් වගකියනු ලබන තත්වයෙන් උසස්ම ජංගම දුරකථන වේ.
Kumaru Mobile Apple Shop
Embilipitiya Town
(commercial bank සහ වාසනා බේකර්ස් අසල)