ඔක්කොම විස්තර පැහැදිලිව දාලා තියනවා .හොදට කියවලා බලලා ගන්නවා නම් විතරක් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි ගහලා අවිස්සාවේල්ලට එන්න.බොරුවට කෝල් මැසේජ් කරාලා විස්තර අහන්න එපා.
BRAND NEW CONDITION 🤍
❇️15 PRO MAX
❇️256 GB
❇️Battery Helath 88%
❇️Face id Work 100%
❇️ ORIGINAL DISPLAY AND ORIGINAL Battery REPLACE
❇️Phone only ( 2 Back Cover Free )
❇️Price -145000 (LAST PRICE )
❇️Ex Okey 14 pro max 256 GB BRAND NEW CONDITION ONLY
❇️SIM NOT WORK-BYPASS (WIFI ONLY )
❇️Location -අවිස්සාවේල්ල (දෙහිඕවිට )
❇️Contact Number - (Whats app or Call )
❇️ NO Hidden Errors
⭕Note - පොඩී බැල්ක් ඩොට් එකක් තියනවා ඩිස්ප්ලේ එකේ. මන් අතින් සාක්කුවේ තියෙද්දී තද වෙලා උන එකක්.ඒක පොටෝ වල රවුම් කරලා තියනවා.වැඩි වෙන්නේ නෑ. මමත් දැන් ඒක තියෙද්දී අවුරුදු එක හාමරක් විතර පාවිච්චි කරා .කිසිම අහුලක් වෙන්නේ නෑ.
වෙන කිසිම අහුලක් නෑ.පාවිච්චි කරන්න ගන්න කෙනෙකුට වාසියක්. හොදට කියවලා බලලා ගන්නවා නම් විතරක් මැසේජ් එකක් දාන්න.
ස්තූතියි හෑල්ල කියෙව්වට.😪