පැහැදිලිව හැම විස්තරයක්ම දාලා තියනවා.හොදට කියවලා බලල ගන්නවා නම් විතරක් මැසේජ් එකක් දාන්න.බොරුවට මැසේජ් දාලා කෝල් කරලා විස්තර අහන්න එපා.
පාවිච්චි කරන්න ගන්න කෙනෙකුට සුපිරියක් .🤍
✳️12 PRO MAX
✳️256 GB
✳️Original Battery Helth 89%
✳️True Tone Work 100%
✳️Display Replace (GX) (OLD DISPLAY HAVE )
✳️Face id Issue
✳️wifi and blutooth not Work (But Air drop Work ,sometimes wifi Work )
✳️ i cloud පාස්වඩ් එක මතක නැති වෙලා තියෙන්නේ .ඒත් Media එකේ අපේ එකවුන්ට් එක දාලා Use කරන්න පුලුවන්.කිසිම අහුලක් වෙන්නේ නෑ.
✳️Price- Rs.52000( ගාන තව පොඩ්ඩක් වෙනසක් කරලා දෙන්නම් )
✳️Location -අවිස්සාවේල්ල (දෙහිඕවිට )
✳️Contact Number (Call )
✳️Phone Only ( 5 Back Cover Free )
✳️Cash Only
✳️No Any Hidden Errors
ගන්නවා නම් විතරක් දාලා තියන නම්බර් එකට කෝල් එකක් හරි ඉකමන් එකෙන්මැසේජ් එකක් හරි දාන්න.