⭕12 PRO MAX
⭕256 GB
⭕Original Battery Helth 90 %
⭕Original Disply Replce ( GX එකක් දාලා තියෙන්නේ .පරණ ඩිස්ප්ලේ එක තියනවා ඔනි නම් එක දෙන්නම් අරන් PROGRAM කරගන්න පුලුන්.PROGRAM කරලා නැති නිසා තමයි Face id Trueton වැඩ නැත්තේ. )
⭕ පෝන් එකේ හීරීමක් වත් නෑ සුපිරියටම තියනවා බැක් කවර් පහක් දෙනවා කැමරා ටෙම්පට් ,ටෙම්පට් ඔක්කොම ගහලා තියෙන්නේ සුපිරියට තියනවා පෝන් එක.
⭕ I cloud පාස්වඩ් එක මතක නැති වෙලා තියෙන්නේ .ඒක නැති උනාට අහුලක් නෑ Media එකේ අපේ එකවුන්ට් එක,දාලා පාවිච්චි කරන්න පුළුවන් ඒක කඩන්න 3500 යන්නේ .
⭕Wifi ,Blutooth වැඩ කරන්නේ නෑ ඒකේ ic ගිහින් තියෙන්නේ 5000 ක් යනකොට හදලා,දෙන්නම් කිව්වා.
⭕ වෙන කිසිම අහුලක් නෑ.ඔක්කොම අහුල් දාලා තියෙන්නේ.බොරු කරලා විකුනන් ඕනි නැති නිසා තමයි හැම අහුලක්ම් දාලා තියෙන්නේ .කැමැති නම් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න විස්තරේ කියවලා බලලා.බොරුවට මැසේජ් දාන්න එපා.කුණු කොල්ලෙට ඉල්ලන්නත් එපා දෙන්නේ නෑ.මගේ ගානට ආවොත් දෙනවා එච්චරයි.පාවිච්චි කරන කෙනෙකුට හොදට පාවිච්චි කරන්න පුලුවන්.මම් පෝන් එකක් ගන්න ඕනි නිසා දෙන්නේ.