රු 100,000
විස්තරය
විකිණිමට
roshh fernando
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
iPhone 11 (128 GB )- Excellent Condition
ෆෝන් එකේ විස්තර:
Condition: ඉතාම හොඳ තත්වයේ පවතී
Battery Health: 95% (Excellent Battery Life).
Storage: [128GB]
Face ID: 100% වැඩ කරයි.
True Tone: 100% වැඩ කරයි.
Display: කිසිදු සීරීමක් හෝ කැඩීමක් නොමැත (No Scratches).
Camera: Dual Camera (Portrait & Night mode) ඉතා පැහැදිලිය.
අමතර තොරතුරු:
කිසිදු දෝෂයක් නොමැත (No hidden errors).
පරිස්සමෙන් පාවිච්චි කරන ලද පුද්ගලික දුරකථනයකි.Carefully used by a lady.
Original Box available (ඔරිජිනල් පෙට්ටිය පමණක් ඇත).
ඕනෑම වෙලාවක පරීක්ෂා කර බලා මිලදී ගත හැක.
මිල: රු. 100,000