Annnex for rent in Kottawa Siddamulla
•Private entrance
•Separate water and electricity connections
•Fully tiled
•One bed room with small living area ( partitioned)
•One Attached bathroom
•Pantry area
**** Suitable only for one person ( female only)
•Located in 255 Kottawa - Mount Lavinia bus route
•Kottawa, Pannipitiya, Mattegoda, kesbewa, Piliyandala are the nearest cities.
•Calm environment
•Rental fee Rs. 20 000.00
•Key money Rs 30 000.00
_______________________________________
කොට්ටාව සිද්දමුල්ල ප්රදේශයේ කුලියට
• ඇනෙක්ස් එකක් තනි පිවිසුම් දොරටුව .
•වෙන්වූ ජල හා විදුලි සම්බන්ධතා. •සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇත .
•නිදන කාමරයක් සහ කුඩා විසිත්ත ප්රදේශයක් (කොටස් වෙන් කර ඇත). •ඇතුළත නාන කාමරයක් (Attached bathroom) .
• පැන්ට්රි ප්රදේශය .
**** එක් අයෙකුට පමණක් සුදුසුයි (කාන්තාවන් සඳහා පමණි).
• 255 කොට්ටාව - ගල්කිස්ස (Mount Lavinia) බස් මාර්ගයේ පිහිටා ඇත.
• කොට්ටාව, පන්නිපිටිය, මත්තේගොඩ, කැස්බෑව සහ පිළියන්දල ළඟම ඇති නගර වේ.
• සන්සුන් පරිසරය.
•මාසික කුලිය රු. 20,000.00
•අත්තිකාරම් මුදල (Key money)
රු. 30,000.00