රැකියාවේ නියුතු පිරිමි පුද්ගලයෙකු සඳහා. විශාල කාමරයක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් සහ ශාලාවක්. කුඩා මෝටර් රථයක් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් සහිත වෙනම පිවිසුමක්. අයවැය: 24,000 සිට 28,000 දක්වා මාසයක අත්තිකාරම් මුදලක් දැරිය හැකිය. කැමති ප්රදේශ - රත්මලාන / ගල්කිස්ස / දෙහිවල) අත්තිඩිය / පැපිලියාන බෙල්ලන්තොට.