Annex කුලියට දීමට Battaramulla
විශේෂාංග
අඩු
Annex (යාබද නිවාස ) කුලියට දීමට ඇත.. Wickramasinghepura ITN පාර, තලවතුගොඩ Hemas Hospital එකට ආසන්න යේ,
රැකියා නියුතු (පිරිමි) ළමුන් සදහා විශේෂ වේ.
රැකියා කරන අය සදහා පමණි. (Work from Home not allowed)
🏠 නිදන කාමර 1
🏠 ආලින්දය
🏠කුස්සිය ( gas ලිප් සදහා)
🏠නිවස තුල නානකාමරය
🏠සම්පුර්ණ ටයිල්
🏠fan සවි කර ඇත
🏠වටවූ තාප්ප ගේට්ටුව සහිත වේ
🏠ජලය විදුලි ය වෙනම පාවිච්චි ය කල හැක, 🏠මෝටර් බයිසිකල් සදහා parking ඇත.
🏠වෙනත් වාහන සදහා වට වූ තාප්පය අසලින් නැවතිය හැක.
🏠පැය 24 පුරා ක්‍රියාත්මක CCTV 📸 ඇත.
🏠නිදහස් නිස්කලංක පරිසරයක් වේ.
🏠රජයේ private banks ආසන්න යේ ඇත,
🏠සාප්පු සහ food city, Arpico, Spar, Kelles
Super market 200mපිහිටා ඇති අතර
🏠 174 කොට්ටාව බොරැල්ල ප්‍රධාන බස් මාර්ගය ට 150m කී.
🏠186 ජයවඩනගම කොටුව බස් සදහා 25 m කී, රැකියා වේලාවන් සදහා පමණක් ගමන් වාර උදේ වරුවේ ධාවනය වේ.
🏠යාබද Annex බැවින් family සදහා යෝග්‍ය නොවන බව සලකන්න.
🏠සුරතල් සතුන් සදහා ද ඉඩ පහසුකම් නොමැත.
🏠ගැනුම් කරුවන් පමණක් අමතන්න.
වැඩිවිස්තර සදහා අමතන්න.....
එක් Annex එකක්40000/-
මාස 5ක Advance අවශ්‍ය වේ.
(Annex 2 ක් ඇත, එකක් 40000/කි)
Annex for Rent (Attached House)
Located at Wickramasinghepura, ITN Road, Thalawathugoda — close to Hemas Hospital.
Specially suitable for employed male individuals.
(Only for those with full-time jobs. Work From Home is not allowed.)
🏠 Property Details:
1 Bedroom
Living area
Kitchen (with gas cylinder space)
Bathroom inside the house
Fully tiled
Ceiling fan installed
Fully fenced with a gate
Separate water and electricity usage
Parking available for motorbikes
Other vehicles can be parked near the boundary wall
24-hour CCTV security
Quiet and peaceful environment
🏠 Nearby Facilities:
Close to government and private banks
200m to shops and supermarkets (Food City, Arpico, Spar, Keells)
150m to the 174 Kotte–Borella main bus route
25m to the 186 Jayawadanagama–Kotte bus route (operates mainly during office hours)
🏠 Important Notes:
This is an attached annex — not suitable for families
Pets are not allowed
Only genuine renters are requested to contact
🏠 Rent & Advance:
Rs. 40,000/- per month
5 months’ advance required
Two annexes available, each Rs. 40,000/-
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Annex for Rent in Battaramulla
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 40,000 මසකටදින 28
Annex for Rent Battaramulla
කාමර: 2, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 50,000 මසකටදින 9
උඩුමහල කුලියට දීමට රත්මලාන
කාමර: 3, නානකාමර: 1සාමාජිකයාකොළඹ, නිවාස කුලියට දීමරු 70,000 මසකටදින 12
කාමරයක් කුලියට දීමට තිබේ නුගේගොඩ
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 20,000 මසකටදින 10