විශේෂාංග
පුද්ගලික ඇතුල්වීමේ දොරටුව
🏠 ඇනෙක්සියක් කුලියට දීමට ඇත - රත්මලාන
රත්මලාන දුම්රිය පොලට ඉතා ආසන්නව පිහිටි පහසුකම් සහිත ඇනෙක්සියක් වහාම කුලියට දීමට ඇත.
✅ පහසුකම්:
🔸එකට යාව ඇති ලොකු කාමර දෙකක්
🔸ලොකු පැන්ට්‍රියක් සහ ලොකු වොෂ් රූම් එකක්
🔸වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
🔸ජලය සහ විදුලිය සඳහා වෙනම මීටර් ඇත
📍 ස්ථානය:
✔ රත්මලාන දුම්රිය පොලට ඇවිදින දුර (මිනිත්තු 5ක් පමණි)
✔ නුගේගොඩ සහ මහරගම බස් ආරම්භක ස්ථානයට ඉතා ආසන්නයි
💰 ගෙවීම්:
🔹 මාස 2ක තැන්පතු මුදල් සහ පළමු මාසයේ කුලිය අවශ්‍ය වේ.
👨👩👧 විශේෂත්වය: ජෝඩුවකට හෝ තිදෙනෙකු සඳහා වඩාත් සුදුසුයි.
මිල සාකච්ඡා කල හැක
======================================
🏠 Annexe for rent - Ratmalana
A well-equipped annexe is available for rent immediately, located very close to the Ratmalana railway station.
✅ Facilities:
🔸Two large rooms that are connected to each other
🔸A large pantry and a large washroom
🔸With parking facilities
🔸Separate meters for water and electricity
📍 Location:
✔ Walking distance to Ratmalana railway station (only 5 minutes)
✔ Very close to Nugegoda and Maharagama bus stops
💰 Payment:
Price can be negotiable
🔹 2 months deposit and first month's rent required.
👨👩👧 Special: Best suited for a couple or three people.
======================================
🏠 வாடகைக்கு இணைப்பு - ரத்மலானை
ரத்மலானை ரயில் நிலையத்திற்கு மிக அருகில் அமைந்துள்ள நன்கு பொருத்தப்பட்ட இணைப்பு உடனடியாக வாடகைக்கு கிடைக்கிறது.
✅ வசதிகள்:
🔸ஒருவருக்கொருவர் இணைக்கப்பட்ட இரண்டு பெரிய அறைகள்
🔸ஒரு பெரிய பேன்ட்ரி மற்றும் ஒரு பெரிய கழிப்பறை
🔸வாகன நிறுத்துமிட வசதிகளுடன்
🔸தண்ணீர் மற்றும் மின்சாரத்திற்கு தனி மீட்டர்கள்
📍 இடம்:
✔ ரத்மலானை ரயில் நிலையத்திற்கு நடந்து செல்லும் தூரம் (5 நிமிடங்கள் மட்டுமே)
✔ நுகேகொடை மற்றும் மஹரகம பேருந்து நிறுத்தங்களுக்கு மிக அருகில்
💰 கட்டணம்:
🔹 2 மாத வைப்புத்தொகை மற்றும் முதல் மாத வாடகை தேவை.
👨👩👧 சிறப்பு: ஒரு ஜோடி அல்லது மூன்று பேருக்கு ஏற்றது.
விலை பேசித்தீர்மானிக்கலாம்.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Furnished Rooms for Rent in Ratmalana
කාමර: 2, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 28,000 මසකටදින 9
Room for Rent in Ratmalana Male Only
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 18,000 මසකටදින 44
House for Sale Ratmalana
කාමර: 4, නානකාමර: 4කොළඹ, විකිණීමට ඇති නිවාසරු 98,000,000දින 28
Annex for Rent in Kesbawa
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 30,000 මසකටදින 35
