Annex for rent.
Suitable for a couple, working individuals
Upstair Annex
1st floor- living area
2nd floor- bedroom with A/C
3rd floor- room/ kitchen+ bathroom+ rooftop
Separate water and electricity.
Separate entrance
No pets allowed.
Vehicle parking available for 1 car.
1km from Maharagama Town, 138 high level bus route
2 minute walk to the nearest 341 bus stop (buses are available every 10-15minutes)
Easy access to supermarkets, banks, and everyday essentials
Key money- 4 months
ජෝඩුවකට හෝ රැකියාවල නියුතු පුද්ගලයින්ට සුදුසුයි
ඉහළ මාලයේ ඇනෙක්ස් එක
1 වන මාලය – Living room
2 වන මාලය – A/C සමඟ නිදන කාමරය
3 වන මාලය – කාමරය / මුළුතැන්ගෙය + නාන කාමරය + රූෆ්ටොප්
වෙනම ජල සහ විදුලි මීටර්
වෙනම ප්‍රවේශය
සතුන්ට අවසර නැත
වාහන 1ක් සඳහා පාර්කින් පහසුකම් ඇත
මහරගම නගරයට කිලෝමීටර් 1ක් දුරින් (138 High Level බස් මාර්ගය)
341 බස් නවත්වන ස්ථානයට මිනිත්තු 2ක් ඇවිදීමේ දුර (බස් සෑම 10-15 මිනිත්තුවකට වරක් ලැබේ)
සුපිරි වෙළඳසැල්, බැංකු සහ දෛනික අවශ්‍යතා පහසුකම් වලට පහසු ප්‍රවේශය ඇත
Key money – මාස 4ක්