Annex for rent peradeniya
Second level of a house....
external entrance avalible..
Avalible joined two rooms...
Not tiled...
Have small corrido...
It can live two person...
One room can use for kitchen...
Only can use gas Stove...
Avalible one normel ..not attached bathroom....
food and beverage can provide ..
300metrrs to colommbo-kandy road
2KM. For PERADENIYA town .
9 KM to kandy town . ..
Very nice, careful , friendly . area . . .
එකිනෙකට යාබද කාමර දෙකකි
එකක් මුලුතැන්ගෙයට සුදුසුයි
දෙදෙනෙකුට පහසුවෙන් සිටිය හැකිය ..
භාහිරින් සාමාන්‍ය නානකාමර 1 කි.... කොමඩ් නැත...
දරලිපක් භාවිතා කල නොහැක ..
ගෑස් ලිපක් භාවිතා කල හැක
ටයිල් කර නොමැත .
කොලබ - නුවර පාරට මීටර් 300.
කෙහෙල්වල පන්සල පාර,
පේරාදෙනිය නගරයට කිලෝමීටර් 2 කි.
මහනුවරනගරයට කිලෝමීටර් 9
ලයිට් වතුර වෙනම ඇත .
Keymoney මාස 2ක පමන තැබිය යුතුය.
පිරිසිදු-නිදහස්-ආරක්ශිත- සුහදසීලී පරිසරයකි
මාසික කුලිය 14,000/= ( සාකච්චා කල හැකිය)
☎️📞