බොරලැස්ගමුව – කටුවාවල ඇනෙක්සියක් කුලියට
• සේවයේ නියුතු එක් අයෙකු සඳහා සුදුසුයි.
• බොරලැස්ගමුව කටුවාවල නිලමිමහර පාරේ මිටර් 300ක් දුරින්
• KDU විශ්වවිද්‍යාලයට සහ RMV වේරහැරට පයින් යා හැකි දුරින්
• නිස්කලංක හා සාමකාමී පරිසරය
• උඩුමහලේ පිහිටි ඇනෙක්සිය
• වෙනම ප්‍රවේශ මාර්ගය(Separate Entrance)
• නානකාමරය(Attached Bathroom)
• පැන්ට්‍රි මේසයක් සමඟ
• ජල හා විදුලි බිල්පත් -Separate Bills
මාසික කුලිය: රු. 20,000/-
අත්තිකාරම් මුදල: මාස 2ක කුලිය (සාකච්ඡා කළ හැක)
Annex for Rent – Boralesgamuwa Katuwawala
• Suitable for working individual (1 person)
• Neelammahara Road(300 m from main road)
• Walking distance to KDU university and RMV Werahera
• Peaceful Environment
• Upstairs Annex
• Separate Entrance
• Attached bathroom
• With Pantry table
• Separate Water and Electricity bill
Monthly rent- 20,000/= with 2 months’ key money(Negotiable)