අන්නාසි පැළ- (Pineapple Plants)
========================
* ස්ථානය - මිගමුව
* පළමු මුරේ අන්නාසි පැළ
* අන්නාසි පැළයක් රු 50යි
* අක්කරයක ඉඩමක පැල 7000ක් සිටුවිය හැක
* අවුරුද්දකින් පසු අක්කරයක ඉඩමක ලක්ෂ 20ක ආදායමක් ලබාගත හැක
* අමු අන්නාසි ගොවිපලට ඇවිත් මිලදී ගනු ලැ බේ ( ලංකාවේ ඕනෑම තැනකට ඇවිත් )
* ගිවිසුම් මත පිටරට යැවීම සඳහා 1kg 300 මිලට ආපසු මිලදී ගනු ලැබේ ( අමු අන්නාසි )
* ගොවිපලට ඇවිත් මිලදී ගනු ලැ බේ
* ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සිටුවා දෙනු ලැබේ.
වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා අමතන්න