අරගෙන දවස් දෙකයි use කරේ කිසිම අවුලක් නැ original anker product , soundcore app එකට connect වෙනවා upgrade එකකට යන නිසා දෙනවා, sounds,battery life 100%