කුරුණෑගල - කොළඹ 06 ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් ,අලව්ව නගරයෙන්ම පදිංචියට ඉඩමක් ....
🔰 අලව්ව නගරයට ඇවිද යන දුරින්
🔰 කොළඹ 06 ,දුම්රිය ස්ථානයට ,නගරයට ඉතාමත් පහසු දුරින්
🔰 සුපිරි වෙළෙඳසැල් අවන්හල් ,බැංකු
රෝහල් ,ජනප්රිය පාසල්
ඉතාමත් පහසු දුරින්
◼️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටමතෙකලා
◼️ පොලි රහිතව මාස 24 ක් දක්වා
◼️ බැංකු ණය පහසුකම් සමගින් ඉඩමක් ගන්න .
🔰 නල ජලය. තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .