ඔබත් කුරුණෑගල - කොළඹ 06 පාරට ළගින්ම ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක් ද?
කුරුණෑගල - කොළඹ 06 ප්රධාන බස් මාර්ගයට සමීපයෙන් "අලව්ව නගරයෙන්ම" පදිංචියට සුපිරි නේවාසික බිම් කොටස් ....
👉 අලව්ව නගරයට ඇවිද යන දුරින්
👉 කොළඹ 06 ප්රධාන බස් මාර්ගයට 01 km යි.
👉 අලව්ව දුම්රිය ස්ථානයට 800M යි.
👉 පැය 24 පුරා බස් සේවාව
👉 ජනප්රිය පාසල් ,රෝහල් ,බැංකු ,
👉 සුපිරි වෙළෙඳසැල් (cargills )
👉 සුපිරි අවන්හල් ඉතාමත් පහසු දුරින්
✅ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලු අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
◼️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
◼️ බැංකු ණය පහසුකම්
◼️ පොලි රහිතව මාස 24 ක් දක්වා
◼️ අවම මුලික ගෙවීම 25% යි.
◼️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp සම්බන්ධ විය හැකිය .