➡️ අලව්ව නගරයට ඇවිද යන දුරින් සුපිරි නේවාසික බිම් කොටස්
➡️ සුන්දර වෙල් යායකට ,රක්ෂිතයට මායිම්ව "" ළගදීම ""
කුරුණෑගල - කොළඹ 06 ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් ,අලව්ව නගරයෙන්ම පදිංචියට සුපිරි නේවාසික බිම් කොටස් ......
🔰 පැය 24 පුරා බස් සේවාව
🔰 කොළඹ 06 ප්රධාන බස් මාර්ගයට සමීපයෙන්
🔰 දුම්රිය ස්ථානය ,අලව්ව නගරය ඇවිදින දුරින්ම
🔰 ජනප්රිය පාසල් ,රෝහල් ,බැංකු ,සුපිරි වෙළෙඳසැල් ,අවන්හල්
🔰 සාප්පු සංකිර්ණ ඇවිද යන දුරින්
◼️ නල ජලය ( water board) , තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
✅ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
✅ පොලි රහිතව මාස 24 ක් දක්වා
✅ බැංකු ණය පහසුකම්
✅ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
✅ අවම මුලික ගෙවීම 25% යි .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .