♻️ අලව්ව නගරයෙන්ම ඔබත් පදිංචියට බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
♻️ town එකට ඇවිද යන පදිංචියට ඉඩමක් ගන්න ඔබත් කැමතිද?
===================================
අලව්ව නගරයෙන් පදිංචියට සුදානම් වන්න.
✅ කොළඹ 06 පාරට 01km යි.
✅ දුම්රිය ස්ථානයට ඇවිද යන දුරින්
✅ බැංකු ,රෝහල් ,සුපිරි වෙළෙඳසැල් ,අවන්හල්
✅ අනෙකුත් සියලු රාජ්ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .