අලෙවි විධායක (ස්ථීර රැකියා ) - වැල්ලවත්ත
===============================
ප්රධාන පෙළේ නිෂ්පාදන සමාගම සදහා අලෙවි විධායක වරුන් බදවා ගනු ලැබේ.
මුලික වැටුප සහ දීමන සමග වැටුප 65000.00
ඉලක්ක සම්පුර්ණ කල පසු ලබාගත හැකි වැටුප 120,000.00 - 150,000
සේවක අර්ථ සාධක අරමුදලේ දායකත්වය
සේවා නියුක්තිකයන්ගේ භාර කර අරමුදලේ දායකත්වය
වාර්ෂික වැටුප් වැඩිවීම්
සේවා කාලය මත උසස්වීම්
යතුරු පැදි බලපත්රය සහ යතුරු පැදි හිමිකාරීත්වය
🔴 විමසීම් - 0714141212
0712539361
0752616529