රක්ෂණ සමාගමක මූල්‍ය සේවා අංශය හි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් එහි අලෙවි අංශය සදහා දක්ෂ අලෙවි විධායකයරු වහාම බදවාගනු ලැබේ.
>>>>ඒ අනුව යම් අයෙකුට සරලව කරුණු වටහාදීමේ හැකියාව ඔබ සතුද, අප සොයන්නේ ඔබ විය හැක <<<<
ඔබ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්
- වයස 27 - 55 අතර (කාන්තා / පිරිමි) අයෙකු විය යුතුය
- අමතර ආදායමක් සොයමින් සිටින්නෙක්ද?
- දැනටමත් රැකියාවක් නොමැති අයෙක්ද?
- අතෘප්තිකර රැකියවක නිරතවන්නෙක් ද?
- විශ්‍රාමික අයෙක්ද (ආරක්ෂක අංශ විශ්‍රාමිකයන්ද සැලකේ)
- ගෘහණියක් ද?
එසේ නම් වහාම අයදුම් කරන්න (part time ක්‍රමයට සම්බන්ධවීමට කැමති අයද අයදුම් කරන්න)
ප්රතිලාභ
- වැටුප් ආදායම, කොමිස්, විදේශ සංචාර, ණය පහසුකම් හා රක්ෂණ , වෛද්‍ය පහසුකම් සහිත අන්තර්ජාතික තලයේ ඉතා ආකර්ෂණීය පැකේජයක් හිමිවේ.
මේ සදහා උනන්දු අයදුම්කරුවන් මෙහි ඇති දුරකතන අංකය අමතා පහත ඊ මේල් ලිපිනයට ඔබගේ යාවත්කාලීන කරනලද අයදුම්පත යොමුකරන්න
ලිපිනය - මූල්‍යසේවා කළමණාකරු (බදවාගැනීම්), රජපිහිල්ල මාවත , කුරුණෑගල
ඊ මේල් - bhathiyav8@gmail.com
විමසීම් - 076 048 8511