අලෙවි කණ්ඩායම් සාමාජික
ඉහළ ප්‍රමිතියෙන් යුත් බේකරි නිෂ්පාදන අලෙවි කරනු ලබන අප ආයතනයේ අලෙවි කණ්ඩායම් සාමාජිකයෙකු වීමට ඔබටත් අනඟි අවස්ථාවක් !
අප සොයන්නේ.
- වයස අවුරුදු 30 ට අඩු
- අ.පො.ස. සාමාන්‍යය පෙළ / උසස් පෙළ සඳහා පෙනී සිටි
- ෂිෆ්ට් පදනම මත වැඩ කිරීමට කැමති අයෙකි.
අමතර සුදුසුකම්.
- රාගම නගරය අවට පදිංචිව සිටීම
- මනා සන්නිවේදන හැකියාවන් ගෙන් යුක්ත වීම
- අවම වශයෙන් අලෙවි අංශයේ වසරක පළපුරුද්ද
තෝරා ගනු ලබන අයදුම් කරුවන් හට ආකර්ෂනීය වැටුප් සහ දීමනා හිමි වේ.ඔබත් ඉහත සදහන් සුදුසුකම් වලින් යුත් නම් වහාම ඔබගේ අයදුම් පත info@inrichbakers.com වෙත යොමු කරන්න.
Inrich Bakers (PVT) Ltd.
250, Thewatta Road, Ragama.
info@inrichbakers.com