අක්කරයක මුලු ඉඩම සහ නිවස විකිණීමට - කටාන කඩවල
================================
# මීගමුව - දිවුලපිටිය (242) බස් පාරට මී.800ය්
# ඉඩම ප්‍රමාණය අක්කර 1ය්
# ඉඩම දෙපස පාරවල් ඇත.
# ඉදිරිපස ඇත්තේ තාර පාරකි
# විදුලිය ඇත
# වටිනා නිවසක් ද ඇත
# ඉදිරිපස තාප්පය ගසා ඇත
# මෙය ඉතා කදිම ආයෝජනයකි
# බ්‍රෝකර්වරු අනවශය්
# ගැණුම්කරුවන් පමණක් අමතන්න