ඇසුරුම් නිලධාරී : ගුවන්තොටුපළ (පුද්ගලික) අංශයේ පුරප්පාඩු රැසක් සඳහා දැන් බඳවාගැනේ.
අප ආයතනයේ පහත ඇසුරුම් අංශ සඳහා ඇබෑර්තු ඇත.
✈️ ආහාර ඇසුරුම්
✈️ රෙස්ටුරන්ට්
✈️ ලොන්ඩ්‍රි
✈️ ක්ලීනින්
අවම සුදුසුකම්👇
✈️ වයස අවුරුදු 18 – 45
✈️ පුහුණු / නුපුහුණු කාන්තා / පිරිමි
✈️ මාසිකව වැටුප් 45000/- 60000/-
✈️ OT දීමනා සහිතයි.
✈️ ETF / EPF සහිතයි.
✈️ වැඩ කරන කාලය තුළ ආහාර නොමිලේ.
✈️ ආරක්ෂිත නවාතැන් පහසුකම් සැපයේ.
✈️ යහලුවන් / කණ්ඩායම් එකට සේවය කල හැක.
✈️ නැවතී සේවය කිරීමට හැකි ඔබත් අයදුම් කරන්න. දිවයිනේ සෑම ප්රදේශයකින්ම දැන් බඳවාගැනේ...
✈️ අධ්‍යාපනය / පළපුරුද්ද / සුදුසුකම් අවශ්‍ය නොවේ.
✈️ බදවා ගැනිම් නිට්ටඹුව කාර්යාලය තුල උදේ 08.00 සිට සවස 04.00 දක්වා සිදුකෙරේ .
0764375454 Heshani