තනතුර පිළිබඳව
සැ.යු මෙම දැන්වීම මෑන්පවර් ආයතනයක් මගින් පලකරන ලද දැන්වීමක් නොවන බව සලකන්න
About the position
කටුනායක ගුවන්තොටුපල ස්තිර සේවයට අවස්ථාව
කටුනායක ගුවන්තොටුපොලේ කෙටරින් පැකින් බෙල්ට් හවුස්කීපින් කාර්ගෝ එයාර්කාෆ්ට් අංශවලින් ස්තිර සේවක සේවිකාවන් අවශ්‍ය කර තිබේ
ඔබ කැමති අංශයකින් සේවයට එක්වීමට අවස්ථාව පෙර පුහුණුවක් තිබීම අනවශ්‍යයි
සුදුසුකම් ---
✈️ඔබ වයස 18-45 අතර විය යුතුය
✈️ජාතික හැදුනුම්පත හෝ වෙනත් අනන්‍යතාවය සහතික කල හැකි ලිපියක් තිබිය යුතුය
✈️අධ්‍යාපන මට්ටම සලකා බලනු නොලැබේ
✈️ රෙස්ටුරන්ට් අංශයට උස අඩි 5 අගල් 2 හෝ අවම තිබිය යුතුය අනෙක් අංශවලට උස අදාල නොවේ
වරප්‍රසාද ----
✈️ආහාර නවාතැන් සියලු සේවයන්ට
✈️නිළ ඇදුම්
✈️සේවා මුර 2ක් උදේ රාත්‍රි වශයෙන් කැමති වෙලාවක සේවය කල හැක
✈️වැටුප් 68000-8000 අතර
✈️සේවක අර්තසාධක හා දීමනා
✈️ජාති භේදයකින් තොරව බදවාගැනීම්
අමතන්න මානව සම්පත් කලමණාකරු