රු 425,000
විස්තරය
විකිණිමට
Uditha Ishara
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
සල්ලි හදිසියක් නිසා විකුනන්නේ..එක චාජ් එකෙන් 95km-100km ත් අතර දුවන්න පුලුවන්.. ෆ්රී සර්විස් එකක් ඉතුරුයි. ඊට අමතරව ටෙලෙසොනික් ආයතනයෙන් ලබා දෙන ෆ්රී බැටරි පැක් එක තියෙන බැටරි මාරු කරන්න වෙන කාලෙක ගන්නත් පුලුවන්.සැප පහසුව අතින් සුපිරි බ්යික් එක..ඇවිත් බලලා පැදලා බලන්න පුලුවන්..මම ගත්තේ 575000 යි..425000 දෙනවා..ගන්න කෙනෙක්ට ලීසින් එකක් දාලත් ගන්න පුලුවන්..කතා කරන්න