- පිරිමි අයදුම් කරුවකු වීම.
- බටපොල, අම්පෙගම, ගෝනාපිනුවල, හික්කඩුව, අලුත්වල ප්‍රදේශ වලින් හෝ ඊට ආසන්නයේ පදිංචි කරුවකු වීම.
- ක්රුෂීකර්මය පිලිබඳ දැනීමක් තිබීම.
- යතුරු පැදියක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
-පරිගණක සාක්ෂරතාවය සහ ඉංගීසි පිලිබඳ සාමාන්‍ය දැනීමක් තිබීම.
ඔබගේ ජීව දත්ත ප්ත්රිකාව පහත සඳහන් අංකයට WhatsApp කරන්න.
0766 372 414