📢 රැකියා අවස්ථාව – පාසල් පසු සුරැකුම් නිලධාරිනී (After School Care Officer – Female)
✔ කාන්තා අයදුම්කරුවන් පමණි
📍 Location: Wattala
සේවා කාලය - 7.00 AM - 5.00 PM
🔹 රැකියා සාරාංශය | Job Overview
පාසල් අවසන් වූ පසු සිසුන්ගේ ආරක්ෂාව, පිරිසිදුකම සහ සුරක්ෂිත පරිසරය පවත්වාගෙන යාම සඳහා වගකීම් දරණ කාන්තා නිලධාරිනියක් අපගේ කණ්ඩායමට අවශ්‍යයි.
🔹 ප්‍රධාන වගකීම් | Key Responsibilities
✅ පාසල් පසු සිසුන්ගේ රැකවරණය සහ අධීක්ෂණය කිරීම
✅ පන්ති කාමර හා භාවිතා කරන ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීමට සහාය වීම
✅ සිසුන්ගේ ආරක්ෂාව සහ විනය පවත්වා ගැනීම
✅ දරුවන්ට අවශ්‍ය මූලික සහාය හා උපකාර ලබා දීම
✅ ගුරුවරුන් හා පරිපාලන අංශය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම
✅ අවශ්‍ය අවස්ථාවලදී cleaning සහ student care taking කටයුතු සිදු කිරීම
🔹 අවශ්‍ය සුදුසුකම් | Requirements
✔ දරුවන් සමඟ කටයුතු කිරීමේ හැකියාව
✔ පිරිසිදුකම හා වගකීමෙන් කටයුතු කිරීම
✔ හොඳ ආචාරශීලීත්වය සහ සන්නිවේදන හැකියාව
✔ සමාන ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම වාසියක් වේ
📞 අයදුම් කිරීමට | Contact Us
0772318544 / 0774791038