✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
💼 තනතුර : ආරක්ෂක නිළධාරී (පිරිමි/ ගැහැණු)
💠 සුදුසුකම් :
✪ වයස අවුරුදු 18ත් - 58 ත් අතර පිරිමි සහා ගැහැනු ආරක්ෂක නිළධාරීන් බඳවා ගැනේ.
✅ ප්රතිලාභ :
✨️ පැය 12 සේවා මුරය, සේවා මුර 45ක් පමණ සිදු කළ හැකිය.
පැය 12 සඳහා > රු 2,200/=
✨️ නොමිලයේ නවාතැන් පහසුකම්
✨️ සේවක සුබසාධක අරමුදල මඟින් ණය පහසුකම්
✨️ නොමිලේ නිල ඇඳුම්
✨️ EPF/ETF සඳහා දායකත්වය
✨️ පාරිතෝෂික දීමනා
✅ අයදුම් කළ යුතු ආකාරය :
♻️ ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : සෑම සතියේ දිනකම උදේ 9.00 සිට සවස 4.30 දක්වා,
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚️: උදේ 9.00 සිට 4.30 දක්වා
✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : නුගේගොඩ ප්රධාන කාර්යාලය
වැඩි විස්තර දැනගැනීම සඳහා 0772318544/ 0776398532