අවුරුදු දෙකහමාරක් වයස පලමු
පැටියා දැමීමට බඩට මාස5යි.අනිත් කෙනා දෙවනි පැටියා දැමීමට ඇත.AI කරලා මාස2යි.හොද උස දිග තියන කිරි වැස්සියන්.එක සතෙක් 500kgවලට වඩා බරයි.මිලවෙනසක් කරලා දෙනවා.