විකිණීමට – හොඳ තත්ත්වයේ වැස්සියෙක් සහ ගොන් පැටවෙක් 🐄
• හොඳ සෞඛ්‍ය තත්ත්වයේ වැස්සියෙක්
• එක් ගොන් පැටවෙකු සමඟ
• වැස්සියාගේ බඩේ තවත් පැටවෙකු ඇත (pregnant)
• ගෙවල් පාලනයට හුරු
• කිරි සහ පැටවුන් සඳහා හොඳයි
මිල – කතා කරලා තීරණය කළ හැක.