• රජයේ පිළිගත් කාර්මික විද්‍යාලයක හෝ තාක්ෂණික විද්‍යාලයක පුර්ණ කාලීන / අර්ධ කාලීන පාඨමාලාව නිමකර ඊට අදාළ පුහුණුව සම්පුර්ණ කරන ලද අයදුම්කරුවන් (NVQ Level 03 හෝ 04) ඇසුරුම් යන්ත්‍ර ක්‍රියාකරුවන් වශයෙන් ස්ථිර සේවයට බඳවා ගනු ලැබේ.
• NVQ Level 03 හෝ 04 සහතිකය ලබා තිබිය යුතුය.