💼 තනතුර : පරිගණක දත්ත ක්රියාකරු -
සමාගම: UPTOWN රෙදිපිළි ප්රදර්ශනාගාරය
=======================
💠 සුදුසුකම් :
【~】 වයස අවුරුදු 18-35 අතර
【~】 පුහුණු / නුපුහුණු (කාන්තා/පිරිමි) අපේක්ෂකයින්
【~】 පරිගණක දත්ත ඇතුළත් කිරීමේ මූලික දැනුම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 ප්රදර්ශනාගාරයේ පාරිභෝගික සේවා කටයුතු සිදු කිරීම
【~】 පරිගණක දත්ත ඇතුළත් කිරීම සහ නඩත්තු කිරීම
【~】 නිෂ්පාදන ප්රදර්ශන සැකසීම සහ පාලනය
【~】 ප්රදර්ශනාගාර ප්රමිතීන් පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
【~】 මාසික වැටුප: රු. 60,000/-
【~】 නොමිලේ ආහාරපාන (දිවා/රාත්රී)
【~】 නොමිලේ නවාතැන් පහසුකම්
【~】 නොමිලේ ප්රවාහන පහසුකම්
【~】 වෘත්තීය පුහුණු අවස්ථා (නුපුහුණු අය සඳහා)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත ස්ථානයේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ සඳහා උප්පැන්න සහතිකය, ග්රාමසේවා සහතිකය සහ අනෙකුත් අදාළ ලියකියවිලි රැගෙන පැමිණෙන්න:
සම්මුඛ පරීක්ෂණ තොරතුරු:
📅 දින: සතියේ දිනවල
⌚ වේලාව: උදේ 10.30 සිට ප.ව. 3.30 දක්වා
📌 ස්ථානය: UPTOWN රෙදිපිළි ප්රදර්ශනාගාරය, බම්බලපිටිය ශාඛාව
#📳 දුරකථන අංකය : 071 236 6805 (උදෑසන 9.30 - රාත්රී 8.30 අතර අමතන්න)
📪 ලිපිනය : UPTOWN රෙදිපිළි ප්රදර්ශනාගාරය, බම්බලපිටිය
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
උප්පැන්න සහතිකය සහ ග්රාමසේවා සහතිකය අනිවාර්යයෙන් රැගෙන එන්න
පුහුණු හා නුපුහුණු යන දෙපාර්ශවයටම අයදුම් කළ හැක
UPTOWN රෙදිපිළි ප්රදර්ශනාගාරය සමඟ එක්වීමේ අවස්ථාව!