බැංකු සහ මූල්‍ය ආයතන සදහා ණය අයකර ගැනීමේ සේවා සපයනු ලබන අප ආයතනයට සේවා සම්බන්ධීකරනය සදහා ඇමතුම් මධ්‍යස්තාන නිලධාරීන් /නිලධාරිනීයන් අවශයකර තිබේ
සුදුසුකම්
වයස 25 -45 අතර වීම
වසර තුනක සේවා පලපුරුද්ද
මනා සන්නිවේදන හැකියාව
කොලඹ දිස්ත්‍රික්කයේ පදිංචි කරුවෙකු වීම
සම්මුඛ පරීක්ශනය සදහා වේලාව වෙන්කරවා ගැනීමට ඔබගේ අයදුම්පත් 0702 303727 අංකයට WhatsApp මගින් යොමුකල යුතුවේ
CENTRAL RECOVERIES , NO 40/2 , N J V COORAY MW ,RAJAGIRIYA (GATEWAY ජාත්‍යන්තර පාසල අසල)