Administrative Officer Female Job Vacancy in Ja Ela
In need of a Female Administrative Officer for servo trading Pvt Ltd
> Good knowledge and understanding of HR and Accounts will be an additional qualification
> Age below 40.
> A salary of 50000 + would be given
> Specially around Ja Ela
Please give your details for the below mail ; servopvtltd@gmail.com
For further clarification 0707041042 (Whatsapp)
Servo Trading පුද්ගලික ආයතනය සදහා කාන්තා පරිපාලන නිලධාරිනියන් අවශ්‍යයි
> HR සහ ගිණුම්කරණය පිළිබද හොඳ දැනුමක් සහ අවබෝධයක් තිබීම අමතර සුදුසුකමකි
> වයස අවුරුදු 40 ට අඩු
> රු.50000කට වැඩි වැටුපක් ලබා දෙනු ඇත
> ජා ඇල අවට අය විශේෂයි
කරුණාකර පහත විද්‍යුත් තැපෑල හරහා ඔබගේ විස්තර ලබා දෙන්න; servopvtltd@gmail.com
වැඩිදුර විස්තර සඳහා 0707041042 (Whatsapp)