About the role
📣කාර්යාල සේවකයින් අවශ්‍යයි.
අවශ්‍යතා:
✅වයස 20 – 30 අතර
✅අ.පො.ස. උසස් පෙළ සමත්
✅පරිගණක පිළිබඳ මූලික දැනුම
කාර්යභාර:
✅කාර්යාලයේ ලේඛන සකස් කිරීම සහ ගොනු රැකවරණය.
✅අභ්‍යන්තර කාර්යාල කටයුතු සහ සංවිධාන කටයුතු.
✅අවශ්‍ය අවස්ථාවලදී කාර්යාල බහුකාර්ය හා මූලික උපකාරක කටයුතු.
💰 වැටුප – රු. 40000 සිට
Tel-0750504886
👉 අදම අයදුම් කරන්න!