අපේක්ෂකයාගේ තිබිය යුතු සුදුසුකම්:
x විකුණුම් පිළිබඳ අවම වශයෙන් වසර 2 ක සේවා පළපුරුද්ද අනිවාර්ය වේ.
(අලෙවි පළපුරුද්ද නොමැති අය සහ පාසල් හැර ගිය අය පුහුණුවන්නන් ලෙස
සැලකිය හැකිය)
x තනතුරට ගැලපෙන අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුය.
x වයස අවුරුදු 35 ට අඩු විය යුතුය.