දිග - අඩි 4
පළල - අඩි 1.5
උස - අඩි 1.5
ඝනකම වීදුරු
යකඩ බොක්ස් බාර් ස්ටෑන්ඩ් එක.
(කකුල් 8)
අංග සම්පූර්ණ වීදුරු වහළය.
Uf - 230 Boyu upper ෆිල්ටර් එක.
(වහළය යට පිටතට නොපෙනෙන ලෙස සැඟවිය හැක.ෆිල්ටරය මගින්ම ඔක්සිජන් සපයයි)
ෆිල්ටර් මීඩියා සියල්ලම.
(Activated carbon / ceramic rings / Double sponge )
boyu emergency air pump
(විදුලිය නොමැති විට බැටරි යොදා ක්‍රියාත්මක කළ හැක.)
Boyu air pump
(අවශ්‍ය නම් තවත් ඔක්සිජන් මෝටරයක්)
Gravel (සුදු හා කළු කුඩා ගල්)
ටැංකිය අවුරුද්දක් පමණක් භාවිත කර ඇත.ෆිල්ටරය මාස කිහිපයක් පමණි.
කිසිඳු උපාංගයක් සීරීමක්වත් නොමැත.
ෆිල්ටර් පවා නියමිත වෙලාවට පිරිසිදු කර ඇත.
මිළදී ගන්නා අයට ඉහත සියල්ලම ලබා දෙන බැවින් වෙනත් කිසිවක් මිළදී ගැනීමට අවශ්‍ය නැත.
ඕනෑම මාළු වර්ගයක් යෙදිය හැකි විශාල ශක්තිමත් ටැංකියකි.
ටැංකිය සමග දැනට සිටින glo tetra & silver dollar මසුන් කිහිප දෙනා අවශ්‍ය නම් නොමිලේම රැගෙන යන්න.
නඩත්තු කිරීමට වේලාවක් නොමැති බැවින් විකිණීමට..
අවශ්‍ය ඕනෑම ආකාරයකට පරීක්ෂා කර මිළදී ගන්න.
පැල්මඩුල්ල ඕපනායක ප්‍රදේශයේ ඇත.
මිළ ගනන් සාකච්ඡා කරගත හැක.
මුදල් හදිස්සියක් නැත.උපාංග වෙන වෙනම විකුණනු නොලැබේ.