Olive Marketing (Pvt) Ltd පුත්තලම දිස්ත්රික්කයේ ප්රධාන ආනයනකරුවෙකු වන අප සමාගම වීදුරු සහ සෙරමික් භාණ්ඩ, තෑගි භාණ්ඩ, සෙල්ලම් බඩු, පාසල් අයිතම සහ තවත් බොහෝ දේ ආනයනය කරයි. අපගේ සමාගමෙහි මහවැව කාර්යාලයට ගිණුම් සහායිකාවක් (Accounts Assistants) ලෙස එක්වීමට තරුණ ඔබට කදිම අවස්ථාවක්,
සුදුසුකම් :
---------------------------------------------------------
- අ.පො.ස උසස් පෙළ සමත්
- AAT හෝ වෙනත් සමාන සුදුසුකම්.
- Quick Books සහ එදිනෙදා වාර්තා පවත්වාගෙන යාම සඳහා පරිගණක භාවිතා කිරීමේ විශේෂඥතාව.
- අවුරුදු 1 සිට 5 දක්වා සේවා පළපුරුද්ද.
- විශිෂ්ට සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා.
- ස්වාධීනව සහ පීඩනය යටතේ වැඩ කිරීමේ හැකියාව.
- වයස අවුරුදු 35 ට අඩු කාන්තා අපේක්ෂීකාවන් සඳහා පමණයි..
- මාරවිල, නාත්තන්ඩිය, හලාවත ප්රදේශ වඩාත් සැලකිල්ලට ගනු ලැබේ.
ප්රතිලාභ :
-----------------------------------------------------
- වැටුප් + දීමනා + කොමිස් ඇතුළත්. - සමස්තයක් වශයෙන්, මසකට වැටුප: රු. 30,000.00 සිට 45,000.00 දක්වා
- වාර්ෂික බෝනස්.
- කාර්ය සාධනය මත වාර්ෂික වැටුප් වර්ධක.
අයදුම් කරන ආකාරය : ---------------------------------------------- --------
- ඔබේ සවිස්තරාත්මක CV (ජීව දත්ත) පතක් marasinghetg@gmail.com වෙත email මගින් හෝ 072 020 39 82වෙත whatapp මගින් යොමු කරන්න. (තෝරාගන්නා ලද අයදුම්කරුවන් සදහා අප විසින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ)
- දුරකථන: 071 572 90 93, 072 020 39 82