ඉහල ආදායමක් උපයාගන්න... මනා කැපවීමෙන් යුතු කාර්යශුර ඔබට ආරාධනා.
දිවයිනේ ප්රමුඛ පෙලේ දේපල වෙලදාම් සමාගමක් වන අප ආයතනය සඳහා ගිණුම් සහයකයින් (Accounts Assistants) බඳවාගැනීම දැන් සිදුකෙරේ.
❖ අදාල ක්ෂේත්රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමකි.
❖ ඉහල වැටුප්.
❖ EPF / ETF
වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයට අමතන්න.
CV එක info.lankalands@gmail.com වෙත ඊමේල් කරන්න.
(දුරකතන අංක ලබාගැනීම සදහා Call employ මත Click කරන්න.)
Lanka Lands & Properties (Pvt) Ltd
No. 63/4, St. Mary's Road, Colombo 15.