අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

👉 👉 කඩවත ගෝනහේන පිහිටි ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක් සඳහා ප්‍රදේශය අවටින් Account Assistant (ගිණුම් සහායක) තනතුර සඳහා (ගැහැණු /පිරිමි) දෙපාර්ශවයෙන්ම අයදුම්පත් කැඳවනු ලැබේ.
👉 අ. පො. ස. උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් හදාරා තිබීමත්,
👉 ගිණුම්කරණය සම්බන්ධව කුමන හෝ ආයතනයක බාහිර ඩිප්ලෝමාවක් හෝ පාඨමාලාවක් හදාරා තිබීමත්,
👉 අවම වශයෙන් Accounts Asstistant හෝ Accounts Clerk (ගිණුම් සහයක /ගිණුම් ලිපිකරු) තනතුරුවල වසරක පළපුරුද්ද තිබීමත් විශේෂ සුදුසුකමක් වෙයි.
👉**මීට අමතරව පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමුවෙයි**👈
* පරිගණක දැනුම (Microsoft Exel, Microsoft Word)
* ඉංග්‍රීසි දැනුම (රාජකාරී කටයුතු කරගෙන යාමට අවශ්‍ය ලෙස)
* වයස අවුරුදු 10-40 අතර
* ඝණකාධිකරණ මෘදුකාංග පිළිබඳ පලපුරුද්ද (Quick Book)
👉***පලපුරුද්ද***👈
* දත්ත පරිගණක ගත කිරීම. කම්කරුවන්, විකුණුම් නිලධාරීන්, රියැදුරන් මනා පෞරුෂත්වයකින් යුතුව හැසිරවීමේ හැකියාව
* පරිගණක ගත කළ දත්ත ඇසුරෙන් ගිණුම් වාර්තා සැකසීමේ හැකියාව
* විශේෂයෙන් පිරිසිදුව නිරවුල්ව නිවැරදිව ගිණුම් කටයුතු සිදුකිරීම
👉👉 ***පහත සඳහන් වගකීම් සහ කාර්යභාරයන් අදාළ තනතුර සඳහා දැරීමට සිදුවේ ***👈👈
👉 දිනපතා ආයතනයේ විකුණුම් හා ගැනුම් ලෙජරයක් පවත්වා ගැනීම
👉 දිනපතා සුළු මුදල් ගෙවීම් සහ අනෙකුත් ගෙවීම් සිදුකිරීම
👉 ණයගැතියන් සහ ණය හිමියන්ගේ ගිණුම් නිසි ලෙස පවත්වාගෙන යාම
👉 සෘජුවම ආයතනයේ ප්‍රධානියා වන කළමනාකරන අධ්‍යක්ෂකතුමා වෙත සියලුම දත්ත ලබාදීමට වගබලා ගැනීම.
👉 සෑම මාසයක් අවසානයේදීම ආයතනයේ වෙළඳ හා ලාභ අලාභ ගිණුම් සහ ලැබිය යුතු බිල්පත් සහ ගෙවිය යුතු බිල්පත් පිළිබඳව නිවැරදි වාර්තා ලබාදීම
👉👉*BENIFITS*👈👈
👉 වැටුප රු. 40000-60000 අතර ( පලපුරුද්ද සහ රාජකාරී කටයුතු සිදුකරන ආකාරය මත වෙනස් වේ )
👉 සේවා කාලයේ උදේ 7.00 සිට සවස 4.00 දක්වා වන අතර එයද දිනපතා කටයුතු කාර්යයන් නිමා කිරීමේදී වෙනස් විය හැක
👉 EPF- ETF හිමි වේ. (රජයෙන් අනුමත කරන ලද අවම මූලික වැටුපෙන් ආරම්භ වේ)
👉 දිවා ආහාරය නොමිලේ
👉👉👉** අයදුම් කිරීමට ඔබගේ ජීවදත්ත පත්‍රිකාවක් ඇබෑර්තුවේ නම සඳහන් කර (Accounts Assistant) පහත සඳහන් වටසක් අංකයට යොමු කරන්න.
සුරස ලංකා පුද්ගලික සමාගම
183/2,
රුප්පාගොඩ පාර,
ගෝනහේන, කඩවත.
0773051737
(Whatsapp)
