ගණකාධිකාරී ඇබැර්තු ඇත
======================
📍ස්ථානය : වේයන්ගොඩ
( EKANAYAKE & ASSOCIATES )
🔰 වත්මන් බදු ක්‍රමවේද ප්‍රායෝගික දැනුම තිබිය
යුතුයි . (IIT, VAT, SSCL, WHT, CIT, PIT, )
🔰 ගිණුම් ලිපිකාරිණි අ.පො .ස. (උසස් පෙළ)
වාණිජ අංශපෙන් සමත් වී තිබිය යුතුයි .
🔰 පරිගණක භාවිතය පිළිබඳ මූලික දැනුම
අත්‍යවශය වේ.
🔰 වයස අවුරුදු 45 ට අඩු විය යුතුයි .
🔰 සුදුසුකම්ලත් අයදුම්කරුවන් ඔබේ ජීව දත්ත
පත්‍රය (CV) පහත සඳහන් Whatsapp අංකයට
හෝ Email ලිපිනයට යොමු කරන්න.
E-mail: ekanayakaassociate@gmail.com
ඒකනායක ඇන්ඩ් ඇසසෝසිසේට්ස් නො.104/1,
මීගමු පාර, වේයන්ගොඩ