🌟 ඔබත් හෙදියක් වීමට සිහින දකිනවද?
හෙද පුහුණු පාඨමාලාව හදාරා අවසන් කළත්, තවමත් ඔබට සුදුසු රැකියාවක් නොමැතිව පසුතැවිල්ලෙන්ද?
එහෙනම් මෙන්න ඔබට හොඳම අවස්ථාවක්!
📍වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක Nurse තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත
✅ සුදුසුකම්
🔹 වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය.
🔹 සාමාන්‍ය පෙළ (O/L) විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අයදුම් කළ හැකිය.
🔹 පුහුණු / නුපුහුණු ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වයටම අවස්ථාව ඇත.
🔹 හෙද පුහුණු පාඨමාලාව හදාරා අවසන් කර ඇති හෝ දැනට හදාරමින් සිටින අයට අයදුම් කළ හැකිය.
🔹 රෝගීන්ට ආදරයෙන්, කරුණාවෙන් සේවය කළ හැකි සහ වගකීමකින් යුතුව කටයුතු කළ හැකි අය
💰 සරිලන හා ආකර්ෂණීය වැටුපක්
🏥 ආරක්ෂිත හා සුහදශීලී සේවා පරිසරය
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 074 124 3099
074 149 7970
📲 ඔබගේ අයදුම්පත්‍රය අදම WhatsApp කරන්න
📱 076 966 4065