ගිණුම් ලිපිකාරිනියන්
===============
කොළඹ යුනියන් ප්රදෙසෙහි පිහිටි වායු සමීකරණ හා අමතර කොටස් අලෙවිකරණ ආයතනයකට පරිගණක දැනුම සහිත
ගිණුම් ලිපිකාරිනියන් අවශ්‍යව ඇත.
ඉතා හොද වැටුප් හා දීමන.
වැඩි විස්තර සදහා විමසන්න