Our Naturelac Paints (PVT) Ltd, an Paint manufacturing company, urgently needs an Accountant / Assistants.
Accountant / Assistants – Gampaha (Female)
Job Requirement :
Must have knowledge of computerized accounting systems.
Minimum of one year work experience in a reputed Audit / Accountancy firm.
Candidates from nearby areas to the factory are preferred.
Hands on experience in Quick Book will be an added advantage.
Age: Between 18 and 40 years.
Being able to speak Sinhala and English is an additional qualification.
Salary can be negotiated.
තීන්ත නිෂ්පාදන සමාගමක් වන අපගේ නේචර්ලැක් පේන්ට්ස් (ප්‍රයි) ලිමිටඩ් සමාගමට වහාම ගිණුම්ලිපිකාරිනියක් සහ සහායිකාවන් අවශ්‍යයි.
ගිණුම්ලිපිකාරිනි / සහායිකාවන් - ගම්පහ (ගැහැනු)
පරිගණකගත ගිණුම්කරණ පද්ධති පිළිබඳ දැනුමක් තිබිය යුතුය.
කීර්තිමත් සමාගමක අවම වශයෙන් වසරක සේවා පළපුරුද්ද.
කර්මාන්ත ශාලාව ට ආසන්න ප්‍රදේශවල අපේක්ෂකයන් සුදුසු වේ.
Quick Book හි අත්දැකීම අමතර වාසියක් වනු ඇත.
වයස 18 ත් 40ත් අතර.
සිංහල සහ ඉංග්‍රිසි කතා කිරීමට ඇති හැකියාව.
වැටුප සාකච්ජා කර ගත හැක.
NATURELAC PAINTS (PVT) LTD.
NO:53/2 KORASA , UDUGAMPOLA, GAMPAHA.
info@gmail.com
0773026519.