Account Clerk Job Vacancy In Ragama
රාගම ප්‍රදේශයේ පිහිටි අප ආයතනයක් සඳහා අලෙවිකරන අංශ ‚ ගිණුම් අංශ ලිපිකාරිණියන් / ලිපිකරුවන් බඳවා ගනු ලැබේ.
> අපොස සා/පෙළ හා උසස් පෙළ සමත් වී තිබීම
> පරිගණක දැනුම තිබීම අවශ්‍යයි
> වැටුප් සාකච්ඡා කරගත හැක
අමතන්න – 0114340444 / 0770124979